Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගව චර්ම ගැටිති රෝගය නිසා ගවයින් මරණයට පත්නොවේ

    ගව චර්ම ගැටිති රෝගය නිසා ගවයින් මරණයට පත්නොවේ

    - සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි
    2023-05-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.79 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මේ දිනවල වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක පැතිරයමින් පවතින Lumpy Skin Disease නැතහොත් ගව චර්ම ගැටිති රෝගය නිසා ගවයින් මරණයට පත්නොවන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි ‍කොතලාවල මහත්මිය සඳහන් කළා.

    අද(30) දින පෙරවරුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවති රැස්වීමකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් විමසූ අතර, එහිදී එම මහත්මිය සඳහන් කළේ, මෙම රෝගය නිසා ගවයින් මිය යාමට ඇති ඉඩකඩ අල්ප බවයි.

    මෙම රෝගය මින් පෙර උතුරු නැගෙනහිර පළාත්වලින් වාර්තා වුවත් එය සාර්ථකව ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට හැකිවිය. නමුත් මෙම සතුන් ප්‍රවාහනය නොකරන ලෙසට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ උපදෙස් නොසලකා හරිමින් ඇතැම් පුද්ගලයින් රෝගය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවලින් ගවයින් ප්‍රවාහනය කිරීම නිසා මෙම රෝග තත්ත්වය අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ.

    කෙසේ වුවද මෙම ගව චර්ම ගැටිති රෝගය වැළඳුණු පසු එම ගවයින්ට ඊට ප්‍රතිශක්තිකරණයක් ඇති වන බැවින් නැවත එම රෝගය වැළඳීමේ හැකියාවක් නොමැති බවත්,  එවැනි ගවයින්ගේ මස් අනුභව කිරීමෙන් රෝගය සෙසු අයට වැළඳීමක් සිදු නොවන අතර, මෙම රෝග තත්ත්වය විශේෂයෙන් කිරි නිෂ්පාදනය අඩු වීමට හේතුවන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පවසා සිටියේ.

    ඒ හැර සතුන් ස්පර්ශ කිරීමෙන් මෙ‍හි ව්‍යාප්ත වීමක් සිදු නොවන අතර, මෙම රෝගය සම්බන්ධව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරිය අවධාරණය කළා.

    මේ සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වයඹ පළාතේ සිට ගවයින් වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම දැනට තාවකාලිකව නතර කර ඇති බවත්, රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත හැකි සියලු ආරක්ෂණ ක්‍රමවේද ගෙන ඇති බවත් ප්‍රකාශ කළා.

     

     

    පෙර පුව​තආනයනය කරන ආහාර ද්‍රව්‍ය 3 ක ලෝහ සහ ආසනික්
    ඊළඟ පුව​ත නාගයා ඩැහැගත්තු යෝධ උකුස්සෙකු ට්රාන්ස්ෆෝමරයක විදුලිසැර වැදී මරුට

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group