පොලිස් නිලධාරීන්ට තීරු බදු රහිතව යතුරුපැදි ලබාදීමට පොලිස් මූලස්ථානය අවධානය යොමුකර ඇතැයි වාර්තාවනවා.
ඒ පොලිස් නිලධාරීන්ගේ හා නිලධාරිනියන්ගේ ප්‍රවාහන වියදම් අවම කිරීම සඳහායි.
පොලිස් ඉතිරි කිරීමේ සංගමය මගින් ක්‍රියාත්මක ණය ක්‍රමයක් යටතේ පහසු ගෙවීමේ ක්‍රමවේදයකට මේවා ලබාදීමටයි නිර්දේශ කර ඇත්තේ.
ඒ අනුව පොලිස් නිලධාරීන්ට CC100 වර්ගයේ යතුරුපැදි ද, පොලිස් කාන්තාවන්ට CC50 වර්ගයේ යතුරුපැදි ද දීමට යෝජනා වී තිබෙනවා.
උණුසුම් පුවත්
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
- ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ














