Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    2026-08-01

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    2026-08-01

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ
    • නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
    • මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • 2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්
    • ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
    • වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටේ
    • කේරළ ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • තෑගි පාර්සලක තිබී කෝටි 10කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඔත්තු බැලූ තල්මසා මිය යයි

    ඔත්තු බැලූ තල්මසා මිය යයි

    2024-09-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර පහක් පුරා නෝර්වේ වෙරළ තීරයක් ආසන්නයේ ගැවසෙන බෙලූගා වර්ගයට අයත් තල්මසෙකු කාගෙත් අවධානය දිනාගත්තේය.

    ගෝ ප්‍රෝ (GoPro) වර්ගයේ කැමරාවක් සවිකළ බඳපටියකින් සැරසුණු එම තල්මසා, රුසියානු ඔත්තුකරුවෙක් බවට නෝර්වේ බලධාරීන් සැක කළේ.

    එම සත්ත්වයා නිතර නිරීක්ෂණය වූයේ රුසියාවේ උතුරු බලඇණිය ස්ථානගත කර ඇති මර්මන්ස්ක් සහ නෝර්වේ අතර සාගර කලාපයෙන් වීම හේතුවෙන් එම මතය වඩාත් තහවුරු වුණි.

    අසාමාන්‍ය ලෙස මිනිසුන් සමඟ කුළුපඟ මේ තල්මසා, නම් කර තිබුණේ හල්දිමීර් ලෙසය.

    හල්දිමීර්ගේ නම තැබීමේදී නෝර්වේ බසින් තල්මසා යන ‘හල්’ යන වදනත්, ව්ලැද්මීර් පුටින් ජනාධිපතිවරයාගේ නමින් කැඩී එන ‘දිමීර්’ යන වදනත් භාවිත කර තිබේ.

    අවුරුදු 15ක් පමණ වයසැති හල්දිමීර්ගේ මළසිරුර නෝර්වේ හි රීසාවිකා වෙරළාසන්න මුහුදේ පාවෙමින් තිබියදී පසුගියදා හමුවුණේ එම සත්ත්වයා සමීපව නිරීක්ෂණය කර ඇති සියලුදෙනාම කම්පාවට පත්කරමිනි.

    සත්ත්වයා මියගියේ කවර හේතුවක් මත ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර තල්මසාගේ සිරුර නෝර්වේ වෙත ගෙනැවිත් ඒ සම්බන්ධ විමර්ශන ආරම්භ කර තිබේ.

    පෙර පුව​තජපානයේ පාසල් සිසුවියක් සාප්පු සංකීර්ණයකින් බිමට පැන දිවි නසා ගනී
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා පොලිසියේ 158 වැනි සංවත්සරය අදයි

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්

    ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ

    වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    2026-08-01

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    2026-08-01

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-01

    2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group