රුපියල් මිලියන 1 ලක්ෂ තිස්දහසක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 30 වනදා සිදු කිරීමට නියමිතයි.
එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 25,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි මහා බැංකුව සඳහන් කලේ.
එමෙන්ම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.
තවද දින 364 කින් කල්පිරෙන මිලියන 40,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි මහා බැංකුව සඳහන් කලේ.
උණුසුම් පුවත්
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
- ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ














