ඊශ්‍රාලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් ගාසාහි ඉන්දුනිසියානු රෝහලක අධ්‍යක්ෂවරයෙකු මිය ගොස් තිබෙනවා. අදාළ රෝහල් අධ්‍යක්ෂවරයාගේ නිවස වෙත එල්ල වු ප්‍රහාරවලින් ඔහු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහිදි වෛද්‍යවරයාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු ද මිය ගොස් ඇතැයි සඳහන්. මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ගාසාහි වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කරන්නේ හමාස් සංවිධානයේ ප්‍රධාන ත්‍රස්තවාදියෙකු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කළ බවයි.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්
- අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
- නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට














