Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උමාඔය ජලවිදුලි බලාගාරය ජාතික විදුලි පද්ධතියට එක් කිරීමේ සූදානමක්

    උමාඔය ජලවිදුලි බලාගාරය ජාතික විදුලි පද්ධතියට එක් කිරීමේ සූදානමක්

    2023-01-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උමාඔය ජලවිදුලි බලාගාරය එළඹෙන අප්‍රේල් හෝ මැයි මාසය තුළ ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

    රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ උමාඔය ජලවිදුලි බලාගාරය මගින් මෙගා වොට් 120 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බවයි.

    පවතින ඩොලර් හිඟය හේතුවෙන් උමා ඔය ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මන්දගාමීව සිදු වූ බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ වැඩිදුරටත් සඳහන් කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/01/INDIKA-ANURUDDHA-EDIT.mp3

    මේ අතර සිය නිවසේ විදුලිබිල ඉහළ ගොස් ඇති බවට පවසමින් විදුලි මනු කියවන්නාට මුගුරකින් පහරදීමේ පුවතක් පුත්තලම මහකුඹුක්කඩවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    පහරදීමෙන් බරපතල තුවාල ලැබූ මනු කියවන්නා හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

    මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ හලාවත විදුලි ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව සේවය කරන පුද්ගලයෙක්.

    පහරදීම සිදු කළ පුද්ගලයා ද ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ මස 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කුෂාරි/ධනුෂ්කා

    Umaoya Hydropower Plant
    පෙර පුව​තඉන්දීය විදේශ අමාත්‍යවරයා දෙදින සංචාරයක් සදහා මෙරටට පැමිණීමට නියමිතයි
    ඊළඟ පුව​ත අලෙවි කිරීමට සුදානම් කර තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් යුත් වාලම්පුරියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group