මැදගම, ඊරියගහමඩ ප්‍රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එසේ මියගොස් ඇත්තේ, ඊරියගහමඩ, කැදවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 04ක කුඩා දරුවෙක් බව සඳහන්..
සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.