Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු 14 දෙනාට ඇප

    පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු 14 දෙනාට ඇප

    හේරත් ඒකනායක - මහනුවර
    2023-02-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති වරයා ඇතුලු සැකකරුවන් 14 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිවසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

    සිද්ධියට අදාළ නඩුව අද(01) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර තිබෙනවා.

    සැකකරුවන් 14 දෙනා රුපියල් 15000ක් බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහරින ලද අතර ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

    මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සෑම මසකම පළමු හා තෙවන සතිවල ඉරුදින උදේ 9ත් 12ත් අතරත් හිටපු සභාපති අනුරාධ විදානගේ සෑම මසකම අවසන් සතියේ ඉරුදින උදේ වරුවේත් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ අපරාධ අංශයේ පෙනී සිටිය යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.

    අනෙක් සැකකරුවන් 12 දෙනා සෑම මසකම අවසන් සතියේ උදේ වරුවේදී පේරාදෙණිය පොලිස් ස්ථානයේ පෙනී සිටිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

    සැකකරුවන් 14 දෙනාගේ විදෙස් ගමන් තහනම් කිරීමතේ මෙම නඩුවට අදාළව මේ වන විට සාක්ෂි ලබාදී ඇති පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට හා ඉදිරියට සාක්ෂි ලබාගැනීමට නියමිත ශිෂ්‍යයින්ට සෘජුව හෝ වක්‍රව කිසිදු බලපෑමක් නොකළ යුතු බවටත් වූ කොන්දේසි මත නිදහස් කර තිබෙනවා.

    මෙම නඩුව යළි මාර්තු මස 15 වනදා කැඳවීමට නියමිතයි.

     

    ආශ්‍රීත පුවත්:  පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය කනගාටුව පල කරයි
    university of peradeniya පේරාදෙණිය විශ්වවිද්‍යාලය
    පෙර පුව​තඅධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත පෙබරවාරි 04 වනදාට යෙදී තිබෙන ලෝක පිළිකා දිනය

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group