Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    2026-06-01

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    2026-06-01

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා
    • බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දඹුල්ලේ එළවළු මිල පහළට

    දඹුල්ලේ එළවළු මිල පහළට

    2024-03-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල ගණන් සැලකිය යුතු මට්ටමින් පහළ යාමක් දක්නට ලැබේ. පසුගිය දිනවල පැවැති අධික එළවලු මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් අඩුවී තිබේ
    මුරුංගා, කැරට් හා මාලු මිරිස්,ගෝවා බෝංචි හැරුණු විට සෙසු එළවල තොග මිල කිලෝවක් රු. 300ට අඩු අගයන් වාර්තාවීමක් දක්නට ලැබේ. මුරුංගා කිලෝවක් රුපියල් 900ත් 1000ත් අතරත් කැරට් 320ක් මාලු මිරිස් රු 400ක්, බෝංචි රු.280ත් 300ක් ගෝවා 350ක් වැනි මිල ගණන් වාර්තා වුවත් සෙසු එළවලු බොහොමයක මිල ගණන් අඩුවී තිබේ. විශේෂයෙන් අමු මිරිස් මිළ රු. 300ක් දක්වා අඩුවී තිබීමද විශේෂත්වය කි. වැටකුළු රු. 70ක් 80ක්, පිපිඤ්ඤා හා රාබු 30ත් 50ත්, වම්බටු 160ක්, වශයෙන් තොග මිල ගණන් අඩුව තිබෙනු දක්නට ලැබේ.
    වසරේ සමහර කාලවලදී වට්ටක්කා අලෙවි කරගැනීමටත් නොහැකි තත්වයන් දක්නට ලැබුණද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තවමත් රු. 200ක් වැනි මිල ගණන්වලට අලෙවි වනු දක්න ලැබේ.
    ආශ්‍රීත පුවත්:  අනුර කැනඩාවට
    Sri lanak
    පෙර පුව​ත“නාකි මයිනා කියලා මේවා වහන්න බෑ”-SM
    ඊළඟ පුව​ත එමීර් රාජ්‍යයේ තානාපති විදුලිබල ඇමති හමුවෙයි

    සබැ​ඳි පුවත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    2026-06-01

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    2026-06-01

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group