Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාවෙන් ආනයනය කල බිත්තර තොගය අද දිවයිනට

    ඉන්දියාවෙන් ආනයනය කල බිත්තර තොගය අද දිවයිනට

    2023-02-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්ෂ 20ක තොගය අද දිවයිනට පැමිණීමට නියමිතයි.

    මෙම බිත්තර තොගය ආනයනය කර ඇත්තේ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගින් .

    එම බිත්තර වෙළෙඳ පොළට නිකුත් නොකරන අතර බේකරි කර්මාන්තය සඳහා පමණක් ලබා දෙන බවයි රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ .

    මෙම බිත්තරයක් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන විට රුපියල් 30ක පමණ මුදලක් වැය වන බව ද බේකරි හිමියන් සඳහා රුපියල් 50ක් වැනි මිලකට ලබා දීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා .

    http://vnews.lk/wp-content/uploads/2023/02/RANJITH-SIYABALAPITIYA-EDIT-1-1.mp3

    මේ අතර ඉන්දියාවෙන් මෙරටට අනයනය කරන බිත්තර මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙලෙන වතුකරයේ ජනතාවට සහන මිලට ලබාදිමට රජය පියවර ගත යුතු බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පර්ලිම්නේතු මන්ත්‍රී වි රාධාක්‍රිෂ්ණන් මහතා රජයෙන් ඉල්ලා සිටිනවා .

    ඔහු කියා සිටියේ ආනයනික බිත්තර බේකරි හිමියන්ට සහනදායි මිලට ලබා දි බේකරි නිෂ්පාදන මිල අඩු කිරිමට රජයේ අවධානය යොමු වි ඇති බවයි.

    හැටන් ප්‍රදේශයේ පවතී ජන හමුවකදී පර්ලිම්නේතු මන්ත්‍රී වි රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව ප්‍රකාශ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/V-RADHAKRISHNANA-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  මුදල් රාජ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්
    ranjith siyabalapitiya
    පෙර පුව​තඋත්තර පත්‍ර පරික්ෂා කිරීමේ ගාස්තු ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
    ඊළඟ පුව​ත සයිබර් ආරක්ෂණ පනත මෙම වසර ඇතුළත පාර්ලිමේන්තුවට

    සබැ​ඳි පුවත්

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group