Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති අනුරපුර ජනතාව අතරට

    ජනපති අනුරපුර ජනතාව අතරට

    2024-07-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
    තන්ජෝර්, මදුරාසි සහ සාංචිපුරම් නගර ගැන අද ලෝකයම කථා කළද, එහි සිව් වන නගරය වූ අනුරාධපුරයේ එම දියුණුව ඇති කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අනුරාධපුර නගරයේ සංස්කෘතික, අධ්‍යාපන, වෙළෙඳ සහ ආර්ථික වටිනාකම් ලෝකයට ගෙන යමින් එහි පුරාවිද්‍යාත්මක පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට ඉදිරි සතියේ දී මෙරටට පැමිණෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ සාකච්ඡා කරන බවත්, එම කටයුතු සඳහා සහාය දැක්වීමට ලොව විශ්වවිද්‍යාල ගණනාවක් මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බවත් පැවසීය.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ LTL සමූහ ව්‍යාපාරය විසින් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීමේ උත්සවයට අද (13) පෙරවරුවේ එක්වෙමිනි.
    පෙර පුව​තවිදුලිබල ක්ෂේත්‍රයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක්
    ඊළඟ පුව​ත අගමැති මෝදි හමුවූ ලංකා ආණ්ඩු ප්‍රභලයා

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group