සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමග විවාදයකට පැමිණිමට ජාතික ජන බලවේගය පැකිලෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
විවාද මෙන්ම එක්ව සියලු පාර්ශව එක්ව රටට සේවයක් කළ යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.