නුවරඑළිය පොදු වැසිකිළිය තුළදී මියගිය පුද්ගලයන් දෙදෙනා ගේ මරණයට හේතුව හෘද රෝග තත්ත්වයක් බව අනාවරණ වී තිබෙනවා.
පසුගිය දා 26 වනදා සවස් කාලයේ දී සහ 27 වනදා පෙරවරුවේදී අදාළ වැසිකිළිය තුළදී පුද්ගලයන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී මිය ගොස් සිටියා.
ඒ පිලිබඳ නුවරඑළිය පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර, මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහයන් ඔවුන්ගේ ඥාතීන්වෙත මුදාහරිනු ලැබුවා.
කෙසේ වෙතත් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේද සහාය ඇතිව විමර්ශනයක් සිදු කරන තෙක් එම වැසිකිළිය මුද්‍රා තැබීමට පියවර ගෙන තිබෙනවා
උණුසුම් පුවත්
- ආසන පටි නීතිය කල් දමන්න – බස් සංගම් වලින් ඉල්ලීමක්
- හෙට සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
- වංචා හා දූෂණ අක්රමිකතාවලට සහය දැක්වූ නිළධාරින් 18 ක් ගැන පරීක්ෂණ
- ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
- දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
- පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
- ඩෙංගු මර්දන සතිය හෙටින් ඇරඹෙයි
- වෛද්‍ය සංජීව GMOA සභාපති ලෙස යළි පත්වෙයි