Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජූලි මාසයේ උද්ධමනය ඉහළට
    • ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    • මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට
    • ඇලස්කාවේ ගුවන් අනතුරක්
    • සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
    • ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
    • රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද
    • තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විශේෂ මදුරු මර්දන වැඩසටනක්

    විශේෂ මදුරු මර්දන වැඩසටනක්

    2023-12-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ පළාත් 6 ක් ආවරණය වන පරිදි අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

    එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ, ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමු, මධ්‍යම, උතුරු නැගෙනහිර පළාත්වල අද සිට දින 5 ක් මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි.

    ඊට අමතරම අදාළ පළාත්වල අද සහ හෙට විශේෂ කීට විද්‍යා සමීක්ෂණයක් සිදු කෙරෙන බවද ඔහු පැවසුවා.

    හඳුනාගත් මදුරුවන් බෝ වන ස්ථාන සඳහා කීට නාශක යෙදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා .

    අන්තර් මෝසම සක්‍රීය වීමත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා .

    ඒ අනුව වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 82,036 ක් සහ මරණ 49 ක් වාර්තා වන බව සඳහන්.

    පෙර පුව​තයුක්තිය මෙහෙයුමෙන් පැය 24කදී 2121ක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත හිටපු සෞඛ්‍ය ලේකම්ගේ ලිපියක් ගැන අනාවරණයක්

    සබැ​ඳි පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group