Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-13

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
    • 2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
    • චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා
    • ආසියානු කාන්තා අවසන් මහා සටන අද
    • සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාවක් ගැන අනාවරණයක්
    • ව්‍යාජ රියදුරු බලපත්‍ර සෑදූ දෙදෙනෙක් අත්අඩංගුවට
    • අණ නොතකු වාහානයකට ගම්පහදී පොලියෙන් වෙඩි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිවසේ ආරක්ෂාකයාගේ පහරින් ගෙහිමියා මරුට

    නිවසේ ආරක්ෂාකයාගේ පහරින් ගෙහිමියා මරුට

    2023-09-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කටුගස්තොටල මැණික්කුඹුර අඩිපාර ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ අද16 උදෑසන මැණික්කුඹුර අඩිපාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 56ක් පමණ වූ මැණික්කුඹුර අඩිපාර ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

    ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විදේශගතව සිටින බවත් මියගිය පුද්ගලයා නිවසේ තනිවම සිට ඇති බවත් පොලිසිය පවසනවා.

    අදාළ නිවසේ ආරක්ෂාරව පිණිස යොදවා සිටි පුද්ගලික ආරක්ෂක සේවයකට අයත් ආරක්ෂකයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ගාතනය සිදු කර ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

    පහර කෑ පුද්ගලයා එම සිදුවීම වූ ස්ථානයේදීම මරණයට පත්ව ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

    සිද්ධිය සම්බන්ධයෙන් 33 හැවිරිදි පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට උපයෝගී කර ගත් තියුණු ආයුධයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    මෘත දේහය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේම පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුගස්තොට පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

    පෙර පුව​තඑංගලන්ත කණ්ඩායමට ලකුණු 100ක ජයක්
    ඊළඟ පුව​ත බේරුවල සුනාමි ගම්මානයට පොලිස් ආරක්ෂාව

    සබැ​ඳි පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාවක් ගැන අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-13

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group