තායිලන්තය සහ කාම්බෝජය අතර උද්ගතව ඇති යුධමය වාතාවරණය හේතුවෙන් දෙරට අතර දේශසීමා වසා දමා තිබෙනවාග
යුධ ගැටුම් හේතුවෙන් තායිලන්තයේ සිවිල් වැසියන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයිග
තායිලන්තයේ ගම්මානයක් වෙත කාම්බෝජය විසින් රෝකට් ප්‍රහාර සිදු කර ඇති බවයි තායිලන්ත හමුදාව චෝදනා කරන්නේග
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට තායිලන්තය කාම්බෝජය සමගින් ඇති සියලුම සබදතා අත් හිටුවා ඇති බවයිග
උණුසුම් පුවත්
- එජාප කාන්තා බලඇණිය රනිල් හමුවෙයි
- VIDEO: සුමන්තිරන් හමුවන්න නාමල් හදිසියේම යයි
- කුඩු සළිඳුගේ මත් ජාලයට සම්බන්ධ කාන්තාවක් අයිස් එක්ක මාට්ටුවෙයි
- ටින් මාළු උපරිම සිල්ලර මිලට සංශෝධනයක්
- පොලිසියේ ලොකු පුටු කිහිපයක වෙනසක්
- අම්බලන්ගොඩ දේවාලයේ සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
- ඉඩම් සහ නිවාස අයිතිය ඉල්ලා හැටන් නගරයේ අත්පත්‍රිකා බෙදයි
- හෙරොයින් ඇසුරුම් මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට













