Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 3 ශ්‍රේණිය දරුවන්ගේ සාක්ෂරතාවයේ අඩුවක්

    3 ශ්‍රේණිය දරුවන්ගේ සාක්ෂරතාවයේ අඩුවක්

    - සමීක්ෂණයකින් අනාවරණය වෙයි
    2023-09-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    3 වන ශ්‍රෙණියේ දරුවන් සැලකීමේදී අඩුම සාක්ෂරතාවයක් පෙන්නුම් කරන්නේ මධ්‍යම පළාතේ දරුවන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

    එමෙන්ම එම වයසේ දරුවන් අතරින් අඩුම ගණිතමය හැකියාවක් පෙන්නුම් කරන්නේ උතුරු පළාතේ දරුවන් බවයි එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ.

    මෙරට පාසල්වල 3 ශ්‍රෙණියේ දරුවන්ගේ පාසල් නිපුණතා පදනම් කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වසරේදී පළාත් මට්ටමින් සිදු කළ සමීක්ෂණයකට අනුව එම දරුවන්ගේ සාක්ෂරතාවය හා ගණිතමය හැකියාව පහළ ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

    සාක්ෂරතාවය සැලකීමේදී අඩුම නිපුණතාවක් පෙන්වා ඇත්තේ මධ්‍යම පළාතේ දරුවන් වන අතර එහි අගය සියයට 9ක්.

    ඌව, උතුර සහ නැගෙනහිර පළාත්වල 3 වන ශ්‍රෙණියේ දරුවන්ගේ සාක්ෂරතාව සියයට 10ක් වන අතර, උතුරු මැද පළාතේ එම අගය දැක්වෙන්නේ සියයට 15ක් ලෙසයි.

    එමෙන්ම දකුණු පළාතේ සියයට 16ක් හා වයඹ පළාතේ සියයට 17ක් වශයෙන් සාක්ෂරතාව දැක්වෙනවා.

    බස්නාහිර හා සබරගමුව පළාත්වල එම අගය පිළිවෙළින් සියයට 20ක් සහ සියයට 21ක් ලෙසයි වාර්තා වන්නේ.

     

    පෙර පුව​තජනාධිපති රනිල් හා දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් අතර හමුවක්
    ඊළඟ පුව​ත නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිවේදනය කරයි

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group