මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ අදාළ මත්ද්‍රව්‍ය හෙරොයින් බවට සැක කරන බවට සැක කරන බවයි.
වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ඉඩමක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනුණු බවයි පොලිසිය පවසන්නේ.
අදාළ මත්ද්‍රව්‍ය ඇසුරුම් සියයක සූක්‍ෂ්ම ලෙස සඟවා තිබු බවද පොලිසිය පවසනවා.