මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මුද්‍රා සහ තාවකලික රියැදුරු බලපත්වලට ඇලවීමට ගන්නා ස්ටිකර්වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග තරුණියක් සමග පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ අද බදුල්ල ප්‍රදේශයේදි බදුල්ල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැවිරිදි සැකකාරියක් වේ.