කැළණියේ සිට ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කර තිබෙනවා.
සංඥා දෝෂයක් හේතුවෙන් ඊයේ පස්වරුවේ දුම්රිය ධාවනයට බාධා එල්ල වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
ඒ හේතුවෙන් දුම්රිය කිහිපයක් අතරමග නවතා ප්‍රමාද වී ධාවනය කිරීමට කටයුතු කර තිබෙනවා.