Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බිම්මල් වගාවට රක්ෂණආවරණයක්

    2026-07-15

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    2026-07-15

    ලෝක තෙල් මිල උපරිම සීමාවට

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බිම්මල් වගාවට රක්ෂණආවරණයක්
    • මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි
    • ලෝක තෙල් මිල උපරිම සීමාවට
    • දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට
    • ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට
    • හෝමූස් යලිත් කැළඹෙන ලකුණු
    • වියළි කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්
    • සිලෝන් ටී ව්‍යාපෘතිය දිස්ත්‍රීක්ක 12 කින් ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොකේන්, අයිස් සහ හෙරොයින් සමග දෙදෙනෙක් මාට්ටු

    කොකේන්, අයිස් සහ හෙරොයින් සමග දෙදෙනෙක් මාට්ටු

    2025-12-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොකේන්, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාට ලද තොරතුරකට අනුව වැල්ලවත්ත, සිල්වා මාවත ප්‍රදේශයේදී 22 වනදා රාත්‍රීයේ සිදු කරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 114ක් සමග වයස අවුරුදු 43ක් පමණ වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එම සැකකරුගෙන් අනාවරණය කර ගන්නා ලද තොරතුරු අනුව ඊයේ(23) අලුයම් කාලයේදී තවත් සැකකරුවෙක් කඩවත දළුවපිටිය ප්‍රදේශයේදී කොකේන් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 56ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 116ක් සහ හෙරොයින් කිලෝ 01 ග්‍රෑම් 98ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරු වයස අවුරුදු 48ක් පමණ වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.

    සැකකරුවන් ගල්කිස්ස සහ මහර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත කොළම මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    පෙර පුව​තT-56 ගිනි අවියක් සහ පතොරොම් තොගයක් සොයා ගැනේ
    ඊළඟ පුව​ත පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 3කින් සම්මත වෙයි

    සබැ​ඳි පුවත්

    බිම්මල් වගාවට රක්ෂණආවරණයක්

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    ලෝක තෙල් මිල උපරිම සීමාවට

    දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    හෝමූස් යලිත් කැළඹෙන ලකුණු

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බිම්මල් වගාවට රක්ෂණආවරණයක්

    2026-07-15

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    2026-07-15

    ලෝක තෙල් මිල උපරිම සීමාවට

    2026-07-15

    දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group