Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෘත්තීය රැකියා සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීමේ නව වැඩපිළිවෙලක්

    වෘත්තීය රැකියා සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීමේ නව වැඩපිළිවෙලක්

    2023-01-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෘත්තිය රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව යොමුකිරීම දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ලබන 16 දින සිට එය ක්රිත්මක බවයි.

    වෘත්තිය පුහුණුව සහිත ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් ඉහළ වටිනාකමක් සහිත රැකියා සඳහා යොමුකිරීම වෙනුවෙන් ඒ සඳහා සුදුසුකම්ලත් ශ්‍රම බලකායක් බිහිකිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

    මේ අනුව ජපානය ඇතුළු අනෙකුත් රටවල සුදුසුකම් සහිත වෘත්තිය රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව යොමුකිරීම දිරිගන්වනු ඇති.

    ඒ අනුව, ජපානයේ විශේෂ නිපුණතා සහිත සේවකයින් වශයෙන් හෝ සීමාවාසික තාක්ෂණික පුහුණුලාභියෙකු වශයෙන් පුහුණු අවස්ථා සඳහා යොමුවන ශ්‍රමිකයින්ට මෙම අවස්ථාව හිමිවනවා.

    තොරතුරු තාක්ෂණය – සාත්තු සේවක – ආගන්තුක සත්කාර – මූල්‍ය හා අලෙවිකරණ – කාර්මික ශිල්පය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යොමුවීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීම සඳහා වැය කරන ලද පාඨමාලා හැදැරීමේ ගාස්තු හෝ විභාග ගාස්තු සඳහා වැය කරන ලද වියදම් අතුරින් 75% ක වටිනාකම හෝ රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව, එම වියදම් අතුරින් අවම අගය කාර්යාංශය මගින් ප්‍රතිපූර්ණය කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇති.

    ඒ අනුව, එම මුදල විදේශ රැකියාව සඳහා යාමට කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමෙන් අනතුරුව රැකියා අපේක්ෂිතයාට ගෙවීමට පියවර ගනු ලබන බවයි එම කාර්යාංශය නිවේදනය කළේ.

     

    A new program to guide the youth community for professional employment
    පෙර පුව​තදිල්ලියට සීතල වැඩි වෙයි – උෂ්ණත්වය සීග්‍රයෙන් පහළට
    ඊළඟ පුව​ත දිස්ත්‍රික්ක රැසක විරෝධතා

    සබැ​ඳි පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-03-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group