Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2024 ජාතික පෝෂණ මාසයේ ජාතික සැමරුම් උත්සවය ගාල්ලේදී…

    2024 ජාතික පෝෂණ මාසයේ ජාතික සැමරුම් උත්සවය ගාල්ලේදී…

    2024-06-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.20 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 ජුනි මාසය  ජාතික පෝෂණ මාසය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම්  කර ඇත.  ඒ් වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම්  උත්සවය අද දින (26)  පෙරවරුවේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්  ගාල්ල Hall De Galle ශාලාවේදී පැවැත්විණි.

    සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා පාරිභෝගිකයාට ඇති අයිතිය විශේෂයෙන් අවධාරණය කරමින් “සෞඛ්‍ය සම්පන්න ආහාර අපේ අයිතියයි: සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා පාරිභෝගිකයා බලගැන්වීම” යන කාලීන තේමාව යටතේ මෙවර ජාතික පෝෂණ මාසය ප්‍රකාශයට පත් කර තිබේ.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ..

    වර්ථමානය වන විට අධිරුධිර පීඩනය , හෘර්ද අකර්ණිය, දියවැඩියා ඇතුළු රෝගී තත්වයන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත් එය ඉතාම නරක තත්වයක් බවය. මෙම සැමරුම් උත්සවයේදී අහාර හා රෝගාබාධ පිළිබදවත්, නීති ක්‍රියාත්මක කිරීම පිළිබදවත් අදහස් ඉදිරිපත් වූ  බව කී  අමාත්‍යවරයා  නීති වලින් මෙය පාලනය කිරීමට හැකි කාරණයක් නොවන බවද කීවේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකක් හදුන්වා දුන් බවත්, එය හොද දෙයක්  වන බවත්, නමුත් එය ක්‍රියාත්මක වෙද්දීත් අපේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘර්ද අකරනිය මේ සියල්ලම  වැඩි වන බවත්, එයින් පෙනී යන්නේ එහි යම් අඩුවක් තිබෙන බවද පෙන්වා දුන්නේය.

    දඩුවම් දී මෙය සකස් කරන්න හැකියැයි සිතනවානම් එය සංකල්පීය වැරැද්දක් බවද එය නිවැරදි කර ගැනීම  අවශ්‍ය බවද කී අමාත්‍යවරයා  ඒ සදහා සැමගේම සහය අවශ්‍ය බවත්, විශේෂයෙන්ම මාධ්‍යයේ සහය අවශ්‍ය බවද කීවේය.

    පෙර පුව​තවිදුලි සැර වැදුණ තරුණයින් දෙදෙනාට බරපතලයි
    ඊළඟ පුව​ත සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය මොනරාගල රැස් වෙයි

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group