Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2024 T20 ලෝක කුසලානයේදී පොලාඩ්ට එංගලන්තයෙන් තනතුරක්

    2024 T20 ලෝක කුසලානයේදී පොලාඩ්ට එංගලන්තයෙන් තනතුරක්

    2023-12-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.69 නැරඹු​ම්
    kieron pollard
    kieron pollard
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත පුහුණු කාර්යය මණ්ඩලය සදහා බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලා්ඩ් ඇතුළත් කර තිබෙනවා.

    ඒ අනුව කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වෙන එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී 20යි 20 ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස ඔහු කටයුතු කිරීමට නියමිතයි.

    ලොව වටා 20යි 20 ලීග් තරගාවලි රැසක් ක්‍රීඩා කර ඇති ඔහු 20යි 20 තරග 600 කට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබෙනවා.

    කොදෙව්වන් වෙනුවෙන් පොලාඩ් ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර 20යි 20 තරග ගණන 101 ක්. එහිදී ලකුණු 1,569 රැස් කර ඇති ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන්ව ඇත්තේ 135 යි දශම එකයි හතරක් ලෙසයි.

    කොදෙව්වන් වෙනුවෙන් ඔහු බිද හෙලා ඇති 20යි 20 කඩුලු ප්‍රමාණය 42 ක්. පොලාඩ් ශ්‍රී ලංකාවේ දී 2012 වසරේ පැවැති පන්දුවාර 20යි 20 ලෝක ශූරතාවය දිනූ කොදෙව් සංචිතයේ සාමාජිකයෙකු ලෙස ද රැදී සිටියා.

    2022 වසරේ අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසුව ඔහු ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකාර ධූරයක කටයුතු කරන පළමු අවස්ථාව මෙය වනු ඇති.

    කෙසේ වෙතත්, මේ වන විටත් ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

    kieron pollard
    පෙර පුව​තවාලම්පුරි 04ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත අධිවේගී මාර්ගයේ දිනක ලැබූ වැඩිම අදායම

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group