2024 අගෝස්තු මාසයේ ෂක්‍ක්‍ ක්‍රීඩකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පත්ව තිබෙනවා.

ඉන්දියාවට එරෙහිව දුනිත් වෙල්ලාලගේ දැක් වූ තුන් ඉරියව් දක්ෂතා ඔහුට 2024 අගෝස්තු මාසයේ ෂක්‍ක්‍ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට උපකාරී වුණා.

21 හැවිරිදි ඔහු දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේඩන් සීල්ස් අභිබවමින් මෙම සම්මානය දිනාගනු ලැබුවා.

WhatsApp Group

Skip to content