2023 රග්බි ලෝක කුසලාන තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයෙන් ජපානය පරදා විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
එහිදී එංගලන්තය විසින් ලකුණු 34ට 12ක් ලෙසයි ජපානය පරාජයට පත් කරනු ලැබුවේ.
මේ අතර පෙරේදා පැවති තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදා ෆීජී කණ්ඩායම ජය වාර්තා කිරීමට සමත් වුණා.
එහිදී ෆීජී කණ්ඩායම ලකුණු 22ට 15ක් ලෙසයි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරනු ලැබුවේ.
උණුසුම් පුවත්
- දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කරයි
- නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
- බැකෝ සමන්ට අයත් අධිසුඛෝපභෝගි බස් රථ දෙකක් අල්ලයි
- මැර තර්ජනවලට බියෙන් ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමේ
- කාලගුණයෙන් නිවේදනයක්
- හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටෙයි
- ප්‍රදේශ කිහිපයකට යලිත් නායයාම් අනතුරු ! – VIDEO –
- වැලිගම සභාපති නිසා පාර්ලිමේන්තුව අදත් උණුසුම් ! – VIDEO –