Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2023 වසරේ මාස 8 කදී වාහන 5300 ක් ආනයනය කර ඇති බවට අනාවරණයක්

    2023 වසරේ මාස 8 කදී වාහන 5300 ක් ආනයනය කර ඇති බවට අනාවරණයක්

    2024-03-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා මාස 08 ක කාලයක් තුළ මෙරටට වාහන 5,300 ක් ආනයනය කර ඇති බව රාජ්‍ය මූල්‍ය කළමණාකරණ වාර්තාවකින් පෙනවා දෙනවා.

    2023 ජනවාරි 10 වැනිදායින් පසු ආනයනය කළ වාහන අතුරින් යතුරුපැදි 4,193ක් ඉන්දියාවෙන් ආනයනය කර ඇති බවයි එම වාර්තාවේ සදහන් වන්නේ.

    කෙසේ වෙතත් 2022 වසරේදී මෙම කාලසීමාව තුළ යතුරුපැදි 10,017 ක් ආනයනය කර තිබූ බව සදහන්.

    ඒ අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී මෙම කාලසීමාව තුළ යතුරුපැදි ආනයනය කිරීම් 5,824 න් පහළ ගොස් තිබෙනවා.

    2023 වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා මාස 08 ක කාලයක් තුළ මෝටර් රථ 596 ක්, බස්රථ හා මගී වෑන් රථ 380 ක්, ත්‍රීරෝද රථ 34 ක් සහ භාණ්ඩ ප්‍රවාහන රථ 92 ක් ගෙන්වා ඇති බව සදහන්.

    ආශ්‍රීත පුවත්:  ප්‍රජාශක්ති වැඩ සටහන අත් හිටු විය යුතුයි
    Srilanka
    පෙර පුව​තප්‍රධාන රෝහල් 10 ක සී.ටී ස්කෑන් පරීක්ෂණවලට බාධා
    ඊළඟ පුව​ත ශ්‍රීපාද ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් පහලට ඇද වැටි සිටි විදේශිකයා මුදා ගනි

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group