රුසියානු ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක් හිමි කරගැනීමට වත්මන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමත්ව තිබෙනවා.
එහිදී ඔහු ප්‍රකාශිත ඡන්ද වලින් සියයට 87.8ක් ලබා ගැනීමට සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමග පුටින් ඉදිරි අවුරුදු 06ක කාලය සඳහාද ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.
මෙම කාලය අවසන් වන තෙක් ජනාධිපති ධුරයේ ව්ලැඩිමීර් පුටින් කටයුතු කළහොත් වසර 200ට පසු ජෝසෆ් ස්ටාලින් අභිබවා රුසියාවේ දීර්ඝ කාලයක් සේවය කළ නායකයා බවට පත් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්
- බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට













