බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය අද (31) රාත්‍රියේ සිදු වීමට නියමිතයි. කෙසේවෙතත් ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවීම හේතුවෙන්, ඉන්ධන මිල පහළ යනු ඇති බවටයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.