නයිජීරියාවේ ඊසානදිග බොර්නෝ ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 18 දෙනෙක් මියගොස් 30 දෙනෙක් පමණ තුවාල ලබා තිබෙනවා.
එම මරාගෙන මැරෙන ප්‍රහාර මංගල උත්සවයක්, අවමංගල උත්සවයක් සහ රෝහලක් ඉලක්ක කර ගනිමින් එල්ල කර තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.