වත්මන් පාරිහෝගික අධිකාරී පනත පාරිහෝගිකන් ආරක්ෂා කිරීම සඳහා සංශෝධනය කළ යුතු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා .
පාරිභෝගික අධිකාරියේ ඇතැම් නිලධාරීන් දූෂිත බවටයි ඔහු චෝදනා කලේ .
මෙරට කඩා වැටීමට මුලික හේතුව නීතියේ ආධිපත්‍ය නොලසකා හැරීම බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා .
අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් .