Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-17

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි
    • මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
    • යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
    • ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
    • ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ
    • පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
    • වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්
    • දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එංගලන්තයට එරෙහි තරගයෙන් බංගලාදේශයට කඩුලු 4 ක ජයක්

    එංගලන්තයට එරෙහි තරගයෙන් බංගලාදේශයට කඩුලු 4 ක ජයක්

    2023-03-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.109 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.

    ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

    මීර්පූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලෝක ශූර එංගලන්තයට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 117 ක් පමණයි.

    බෙන් ඩකට් ලකුණු 28 ක් ද, පිල් සෝල්ට් ලකුණු 25 ක් ද ලබා ගත්තා.

    පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් ලකුණු 12 කට කඩුලු 4 ක් දවා ගත්තා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ඉනිම නිමා වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

    නජ්මුල් හොසේන් ශන්ටෝ නොදැවී ලකුණු 46 ක් රැස් කළ අතර, මෙහිදි හසාන් ලකුණු 20ක් රැස් කළා. පන්දු යැවීමේ දී ජොෆ්රා ආචර් ලකුණු 13 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

    Bangladesh won by 4 wickets in the match against England
    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    ඊළඟ පුව​ත මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත්කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ

    පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-17

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group