බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉදිරි කාලයේදී නිරිතදිග මෝසම් වැසි සක්‍රීය වීමෙන් මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම්වලට ලක්විය හැකි බව අනාවරණය කර තිබෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළා.