Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියේ හංගේරියානු අදියර ඇරඹෙයි

    ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියේ හංගේරියානු අදියර ඇරඹෙයි

    2025-09-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2025 ෆෝමියුලා වන් ලෝක ශූරතාවලියේ 14 වැනි අදියර වන හංගේරියානු ගෝන් ප්‍රී තරගය අද පැවැත්වෙනවා.
    ඒ හංගරෝරිං ධාවන පථයේදීයි.

    එම ධාවන පථය කිලෝ මීටර් 04 යි මීටර 381 ක දුරකින් යුතු වනවා.
    මෙම වසර සදහා වන ලෝක ශුරතා තරගාවලිය අදියර 24 කින් සමන්විතව පැවැත්වෙනවා.
    එහි 14 වන අදියරයි මෙලෙස අද පැවැත්වෙන්නේ.
    මෙම තරගය වට 70 කින් සමන්විත වනවා.
    තරගයට පෙර පුහුණු සැසි 03 ක් සහ ආරම්භක ස්ථාන තීරණය කෙරෙන කාල ගණනය කිරීමේ සැසියක්ද පසුගිය 01 වනදා සහ 02 දා පැවැත්වුනා .

    මෙතෙක් පැවැති අදියර 13 අවසානයේ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට මැක්ලරන් කණ්ඩායමේ ඔස්කාර් පියස්ටි්‍ර සමත්ව සිටින අතර පළමු ස්ථාන 6 ක්, දෙවැනි ස්ථාන 2 ක් සහ තෙවැනි ස්ථාන 3 ක්ද සමග මේ වන විට ඔහු ලබා සිටින ලකුණු සංඛ්‍යාව 266 ක්.
    ඔහුට වඩා ලකුණු 16 ක් පසුපසින් සිටින ඔහුගේ කණ්ඩායම් සගයා වන ලැන්ඩෝ නොරිස් ලකුණු 250 කට හිමිකම් කියමින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.
    රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වරස්ටපන් ලකුණු 185 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

    කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව මැක්ලරන් කණ්ඩායම ලකුණු 516 ක් ලබා පෙරමුණ ගෙන සිටින අතර ෆෙරාරි කණ්ඩායම ලකුණු 248 ක් ලබා එහි දෙවැනි ස්ථානයේද, මර්සිඩීස් කණ්ඩායම ලකුණු 220 ක් ලබා තෙවැනි ස්ථානයේද පසුවනවා.
    මෙවර හංගේරියානු ගෝන් ප්‍රී තරගයෙන් අනතුරුව තවත් තරග 10 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    මෙම මාසයේදී නෙදර්ලන්ත ගෝන් ප්‍රී තරගයත්, සැප්තැම්බර් මාසයේදී ඉතාලි සහ අසර්බයිජාන් ගෝන් ප්‍රී තරගත්, ඔක්තෝබර් මාසයේදී සිංගප්පූරු, ඇමරිකානු සහ මෙක්සිකානු ගෝන් ප්‍රී තරගත්, නොවැම්බර් මාසයේදී බ්‍රසීල්, ලාස් වේගාස් සහ කටාර් ගෝන් ප්‍රී තරගත්, දෙසැම්බර් මාසයේදී අබුඩාබි ගෝන් ප්‍රී තරගයත් පැවැත්වෙනු ඇති.

    පෙර පුව​තහිටපු ඇමති රාජිත යලිත් බන්ධානාගාරයට…
    ඊළඟ පුව​ත උක් ගොවි ගිනි කෙළි සෙල්ලමට හඳුන්ගේ රතුකට්ට පනියි.. – VIDEO –

    සබැ​ඳි පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group