බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ළමුන් 100 ට අඩු පාසල් වැසී යාමේ දැඩි අවධානමක් පවතින බව ලංකා ගුරුසේවා සංගමය චෝදනා කරනවා. එහි ලේකම් ජෝශප් ස්ටාර්ලිං මහතා පැවසුවේ රජය මුදල් ඉතිරි කරගැනීමේ අරමුණින් මෙම පාසල් වසා දැමීමට සූදානම් වන බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා. http://vnews.lk/wp-content/uploads/2023/06/JOSAP-STARLIN-EDIT.mp3