හෙරේයින් සමග සැකකරුවෙකු පෑළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පෑලියගොඩ අපරාධ විමර්ෂන කාර්යංශයේ නිලධාරීන් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තීබී හෙරෝයින් ග්‍රෑම් 5 යි මලි ග්‍රෑම් 600 ක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.