රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා තවදුරටත් එළැඹෙන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචාවක් සම්බන්ධ සිදුවීමකට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
ඊට අදාළ නඩුව මහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(18) විභාගයට ගත් අවස්ථාවේදී සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.