රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහල වෙත මාරුකර තිබෙනවා.
මිරිහාන පොලිසිය මගින් පසුගිය 31 වනදා ලොහාන් රත්වත්තේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිවිරෝධීව මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළවයි.
පසුව ඔහුව ගංගොඩවිල අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කෙසේවෙතත් ලොහාන් රත්වත්තේ මහතාට ප්‍රතිකාර ලබා ගැනීම සදහා බන්ධනාගාර රෝහලවෙත යොමු කිරීමට අතිරේක මහේස්ත්රාතවරයා අවසර ලබා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- පැය 12 ක ජල කප්පාදුවක් පිළිබදව ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම් දීමක්
- පාසල් සිසුන්ට නිල ඇඳුම් චීනයෙන්
- පාසල් සිසුන්ට නිල ඇදුම් චීනයෙන්
- ඡන්ද පත්‍රිකාව පිළිබදව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්
- පරාටේ නීතිය හේතුවෙන් සියදිවි නසා ගත් ව්‍යවසායකයින් ගැන හෙළිදරව්වක්
- විදුලි බල මණ්ඩලයෙන් තීරණයක්
- ගුවන් සේවා අධිකාරියේ නව සභාපති රාජකාරි කටයුතු ආරම්භ කරයි
- ලොහාන් රත්වත්තේගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට