Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21

    පහරදීමකින් අයෙක් මරුට

    2026-03-21

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
    • ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
    • හෙට දවසේ කාලගුණ තත්ත්වය
    • ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් අත්අඩංගුවට

    හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් අත්අඩංගුවට

    2025-10-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.106 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමන්ත විජේරත්න නමැති හිටපු සභාපතිවරයෙකි.

    ඒ වත්වකම් බැරකම් සම්බන්ධ චෝදනාවකට අදාළවයි.

    හිටපු සභාපතිවරයා පසුගිය 2011-2016 දක්වා කාලයේදී ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇති අතර එම ක ාලයට අදාළව සිදුකරන වත්කම් බැරකම් සම්බන්ධ විමර්ශනයකට අනුව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට එම කොමිසමේ නිලධාරින් විසින් හිටපු සභාපතිවරයා වෙත දන්වා තිබෙනවා.

    කෙසේ වෙතත් අදාළ කැඳවීමේ ලිපි මත හිටපු සභාපති අල්ලස් කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් විමර්ශනයකට සහය නොදැක්වීම මත ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 126 හා 127(1)(උ) වගන්තිය යටතේයි.

    අත්අඩංගුවට ගැනුණු හිටපු සභාපතිවරයා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට අද(24) ඉිදරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 31 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    පෙර පුව​තවතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
    ඊළඟ පුව​ත එරිත්‍රියාවේ අවුරුද්දක්ම රඳවාගෙන සිටි ලාංකික නාවිකයන් හය දෙනා දිවයිනට

    සබැ​ඳි පුවත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    පහරදීමකින් අයෙක් මරුට

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21

    පහරදීමකින් අයෙක් මරුට

    2026-03-21

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    2026-03-21

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group