“හැරී පොටර්” චිත්‍රපටයේප්‍රධානනිළිඑමාවොට්සන්අධිකවේගයෙන්රියපැදවීමහේතුවෙන්මාසහයකටරියපැදවීමතහනම්කරතිබෙනවා
35 හැවිරිදි බ්‍රිතාන්‍ය නිළියක් සහ ක්‍රියාකාරිනියක් වන ඇය පසුගිය වසරේ ජූලි 31 වන දින සවස එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හි පැයට සැතපුම් 30 ක කලාපයකදී පැයට සැතපුම් 38 කවේගයෙන්තමනිල්පැහැතිඕඩිරථයධාවනයකරතිබෙනවා
බදාදා හයි වයිකොම්බ් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති කෙටි නඩු විභාගයට ඇය පෙනී නොසිටි අතර, එහිදී ඇයට පවුම් 1,044 (ඩොලර් 1,400) කදඩයක්නියමකරරියපැදවීමටනුසුදුසුබවපීඒමාධ්‍යවාර්තාකරනවා