බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් හෙට වසා තැබේනවා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දුන්නා .