දෙදින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ මහතා සදහන් කළේ අද සහ හෙට ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සියලු නිලධාරින් එක්වන බවයි.