හෙටින් උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට මේ වනවිට රටම සූදානමින් පසුවනවා,
ශ්‍රි ලාංකිකයන්ගේ රේඩියෝව ලෙස FM 107න් වී FM තුළින් අවුරුදු දා දිනය පුරා “වී සූරිය සිරිත් මංගල්‍යය” විශේෂ අලුත් අවුරුදු විකාශයද ගෙන එනු ලබයි.
මෙවර අවුරුදු නැකැත් සීට්ටුව පහතින්.














