සුඩාන හමුදාව සටන් විරාම සාකච්ඡා සඳහා සාහභාගී වීම අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම සටන් විරාම පිළිබඳ සාකච්ඡාව ආර්.එස්.එෆ් කණ්ඩාම සමග සෞදි අරාබියේ වරාය නගරයක් වන ජෙඩා හීදී සිදු කිරීමටයි නියමිතව තිබුණේ.
සුඩාන හමුදාව සහ ආර්.එස්.එෆ් කණ්ඩාම අතර මැයි මාසයේ සටන් විරාම සාකච්ඡා කිරීම් ආරම්භ වූ අතර, අවස්ථා දෙකකදී මෙම කණ්ඩායම් සටන් විරාම පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණා.