Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සීගිරිය සංරක්ෂණයට පත් කළ කමිටු වාර්තාව ඇමැති අතට

    සීගිරිය සංරක්ෂණයට පත් කළ කමිටු වාර්තාව ඇමැති අතට

    2025-06-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සීගිරිය සංරක්ෂණය සඳහා වූ අන්තර් ආයතනික කමිටුවේ නිර්දේශ ඇතුලත් වාර්තාව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වෙත භාර ද තිබෙනවා.

    ඒ සීගිරිය මධ්‍යම සංස්කෘතික අරමුදලේ ශ්‍රවණාගාරයේදීයි.

    ඉපැරණි සීගිරිය නගරයේ කැපීපෙනෙන විශ්වීය අගයන් අගයන් අතර දක්නට ලැබෙන ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, වාස්තුවිද්‍යාත්මක, සෞන්දර්යාත්මක, විද්‍යාත්මක, තාක්ෂණික හා නාගරික භූ දර්ශනය යන ක්ෂේත්‍රයන් අරාක්ෂා වන පරිදි උරුමය සංරක්ෂණය කිරීම හා සංවර්ධනය සමතුලිතව පවත්වා ගැනීමේ අරමුණින් මෙම යෝජනාවලිය සකස් කර තිබෙනවා.

    සීගිරිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවධානම සඳහා පිළියම් යෙදීම.

    සීගිරිය පිටත දිය අගලේ සිට යාර 200 සහ 400 දක්වා වූ පදිංචිකරුවන් ඉවත්කර ස්වභාවික පරිසර පද්ධතිය, සංස්කෘතික භූ දර්ශනය සහ සීගිරියේ නිර්මිත පරිසරය සංරක්ෂණය කර සීගිරිය තිරසාර සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීම.

    සීගිරිය පිටත දිය අගලේ සිට යාර 200 දක්වා වූ අධිසංවේදී කලාපයේ පදිංචිකරුවන් ක්‍රමානුකූලව ඉවත්කිරීම.

    යාර 400 සිමාවේ ගැටලු විසඳාගැනීම දුෂ්කර වන්නේ නම් පමණක් විකල්පයක් ලෙස අන්තර් ආයතනික කමිටුවේ නියාමනයට යටත්ව සංචාරක කර්මාන්තයට උචිත වන පරිදි ප්‍රජාව මෙහෙයවීම.

    ඇතුළු යෝජනා රැසක් එහි ඇතුලත් වනවා.

    මෙම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියා.

    වාර්තාව භාරගැනීමෙන් පසු අමාත්‍යවරයා ඇතුළු පිරිස සීගිරියේ සංචාරයක ද නිරත වූ අතර සංචාරකයන් සඳහා නවීන සනීපාරක්ෂක පද්ධතියක් ස්ථාපිත කිරීම, සංචාරක ආරක්ෂාව සඳහා ගතයුතු ක්‍රියාමර්ග ආදිය පිළිබඳවද අවධානය යොමු කළේය.

    පෙර පුව​තහොරණ නිවාස සංකීර්ණයක් ඉදිරිපිට වැව නාඳුනන මළ සිරුරක්
    ඊළඟ පුව​ත රටේම ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව ?

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group