සිවිල් ආරක්ෂක නිලධාරින් 10,000ක් පොලිස් සේවයට අනියුක්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩිකිරීමේ අරමුණින් මෙය සැලසුම් කර ඇති බවයි.
දීපව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මේ වන විට දැඩි කර ඇති බව ද මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














