සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඔහුගේ පත්වීම 2025 වසරේ මාර්තු මස 01 වනදා තෙක් ක්‍රියාත්මක බවයි.
කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙසද ඔහු මිට පෙර කටයුතු කළා.
පසුගිය ඉරිදා සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද් සිය ධුරයෙන් ඉවත්වී පලා යාමට සමත් වුණා .
ඔහු මේ වනවිට රුසියාවේ රැකවරණය සහිතව සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.