බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු උසස් පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු අවසන් වූ විගස ආරම්භ කිරීම සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ඒ බව මේ බව ප්‍රකාශ කළා.