අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද සිට 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ 87,648 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331ක් වශයෙන් අයදුම්කරුවන් හාරලක්ෂ 52,979ක් පෙනී සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර නිකුත් කිරීම හා උත්තර පත්‍ර භාර ගැනීම ඇතුළු සම්බන්ධීකරණ කටයුතු සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 535ක් හා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













