ස්ටීව් ස්මිත් සිය ටෙස්ට් ක්රිකට් දිවියේ ලකුණු 10,000 කඩයිම අද පසු කිරීමට සමත් වුණා.
ඒ ශ්රී ලංකාවට එරෙහිව ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දී යි.
ඒ අනුව ඔස්ට්රලෙියානු ටෙස්ට් කණ්ඩායමේ වත්මන් නායක ස්ටීව් ස්මිත් ඉතිහාසයට එක් වන්නේ ඔස්ට්රලෙියාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10,000 සීමාවට ළඟා වූ සිව් වැනි ක්රීඩකයා ලෙසයි.
මීට පෙර එම දස්කම ඔස්ට්රලෙියාවේදී දක්වා තිබුණේ රිකී පොන්ටින්, ඇලන් බෝඩර් සහ ස්ටීව් වෝ යන ක්රීඩකයන් විසින්
මේ අතර ටෙස්ට් පිටියේ ලකුණු 10,000 සීමාවට ළඟා වූ 15 වැනි ක්රීඩකයා ද වන්නේ ස්ටීව් ස්මිත්.
එම දස්කම පෑමට ස්ටීව් ස්මිත් ටෙස්ට් තරග 115කට ක්රීඩා කර තිබුණා.